Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


හිටපු ජනපති රනිල් දිවයිනට..!


2026-04-09 1272

ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස්ගත්ව සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රහස්පතින්දා (09) උදෑසන දිවයිනට පැමිණි බව වාර්තා වේ.

පසුගිය මාර්තු 15 වන දින රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පූර්ව බලා පිත්ව ගොස් තිබූ අතර එතුමාව එරටදී ශල්‍යකර්මයකට ලක්කර තිබුණි. 
 

Advertiesment